Online Kapuruka 2024

කප්රුක යනු සිතු පැතු සම්පත් ලබා දෙන මහා කල්ප වෘක්ෂය ලෙසද හැදින්වේ. එය දෙව්ලොව පිහිටා ඇති අතර එම වෘක්ෂය අසලට ගොස් යම් ප්රාර්ථනාවක් කල විට ඒ දේවල් ලබා ගත හැකි බවට විශ්වාස කෙරේ. මෙය සංකේතවත් කිරීමක් වශයෙන් අදද අපේ විහාරස්ථාන වල කඨින පූජාව සමයේ කප්රුක නිර්මාණය කර තම තමාගේ ප්‍රාර්ථනාවන් සමග විහාරස්ථානයට අවශ්‍ය කරන දේවල් මෙම කප් රුකේ එල්ලා හෝ අසලින් තබා ශාසනික පුජාවක් මෙන්ම තම බලාපොරොත්තු ඉටු කර ගැනීමටද කටයුතු කෙරේ.

In the spirit of dāna (generosity), we invite you to participate in the sacred tradition of Kapruka. Your kind donation, no matter the size, will be a seed of merit, nurturing the well-being of our venerable monks and temple.

If you wish to contribute, please choose the donation that resonates with your heart.